Friday, January 9, 2015

කම්මලියන්ට නියම app එකක්..... මේ ඇප් එකෙන් ගොඩක් ඔප්ශන්ස් වලට ලේසියේම ලගා වෙන්න පුළුවන්. ඒ වගේම එකෙන් පොඩි ලස්සනකුත් එනවා. ට්‍රයි කරලා බලන්න.

 Lazy swipe