Tuesday, March 18, 2014

ගොඩක් අය බලන් හිටපු film 1ක් තමි අද දෙන්නේ. මේකේ නම Need For Speed. මේක 2014 release වුන පට්ටම film 1ක්. torrent link 1 පහල තියෙනවා. ඔයාලත් බලන්නකෝ.



trailer 1

torrent 1

Saturday, March 15, 2014

මෙන්න මචන්ලා තවත් පට්ට action film 1ක් ගෙනාවා. මේකෙ නම The Outsider. මේ film 1ත් release වුනේ 2014 අවුරුද්දේ. download කරලම බලන්නකෝ.පහල තියෙනවා torrent link 1 සහ trailer එකේ link 1.
එහෙනම් මං යනවා. ජය වේවා.


 trailer එක

 torrent එක
ඔන්න තවත් 2014 ආව සුපිරි film 1ක් සෙට් උනා. මේක නමින් Veronika Mars . Crime & Comedy අංශයට අයත් වෙන මේ film 1 සුපිරිම කොලිටි torrent 1ක තමි මේ දීල තියෙන්නෙ. ඔයාලත් download කරලම බලන්නකෝ. එහෙනම් මං ගියා. ජය වේවා.


Trailer එක

torrent එක

Friday, March 14, 2014

තවත් සුපිරිම හින්දි film 1ක් හම්බුනා. මේකේ නම 300 Rise Of An Empire . මේක ආවේ 2014 අවුරුද්දේ. පහල තියෙන film poster 1ක දැක්කම පේනවනේ පට්ට film 1ක් කියල. එත් තම මේකේ තියෙන්නේ camRip විතරයි.Trailer 1ත් දාල තියෙනවා.කැමති අය ගිහින් බලන්න.torrent link 1ත් පහල තියෙනවා.Size එක 700 MB.
එහෙනම් මං යනවා. ජය වේවා.


                                            
Trailer එක 

Torrent එක 


මෙන්න යාලුවනේ 2014 ආව අලුත්ම ෆිල්ම් 1ක්.ඔයාලත් බාලම බලන්නකෝ.
පහල තියෙන link 1 click කරලා torrent file 1 බා ගන්න.

Download 680MB HDRip Torrent

Trailer 1ක් බලන්න ඕනේ අය පහල තියෙන link 1 click කරන්න.


Thursday, March 13, 2014

Anything වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා.
ඔබට අවශ්‍ය වන මෘදුකාංග,චිත්‍රපට ආදී ඕනෑමදෙයක් මෙම බ්ලොග් අඩවිය හරහා ලබාගත හැකිය.